software Install කරගෙන file Hide කරලා හදිස්සියෙවත් windows ගියොත් මොකද කරන්නේ???
අපහු ඒ File ටික Open කරගන්නේ කොහොමද???
ලේසිම පහසුම විදියක් මන් කියන්නම්
මේ link එක Click කරලා තත්පර 5 න් add එක skip කරලා software එක බාගන්න
Download
දැන් වැඩ පටන් ගමු.
- මුලින්ම බගත්ත Software එක Hide කරන්න ඕන folder එක ඇතුලට දාගන්න.
- දැන් software එක open කරලා කැමති විදියට password එකක් දීලා ok කරන්න.
- දැන් බලන්න මොකද උනේ කියල.Software එක ඇරෙන්න අනික් ඔක්කොම hidden වෙලා ඇති.
- අපහු ගන්න නම් software එක open කරලා උඩ තියෙන ඒවගෙන් temporary කියන එකට tik එක දාල password එක දෙන්න. (පලවෙනි රුපය බලන්න ))
- දැන් file ටික open වෙනවා වගේම software එක minimize වෙනවා.
- ඒක ඔයාලගේ දකුණු පැත්තේ පහලට යනවා අපහු lock කරන්න ඕනේ උනාම ඒක click කරලා restore protection කියන එක click කලාම ඇති.
No comments:
Post a Comment