Thursday, January 8, 2015

Android වලට full version APK බාගමු

Android market එකෙන් pro version ගන්න ගෙවන්න වෙනවා නේද???
කැමතිද නොමිලේම pro version බාගන්න????
මෙහෙම ගත්තාම තියෙන වාසිය තමයි app එකේ තියෙන හැම option එකක්ම use කරන්න පුළුවන් වෙන එක වගේම add load වෙන එක නතර වෙනවා. එකෙන් ඔයාලට කරදරයක් නැතුව වැඩ කරන්න පුළුවන් වෙනවා.

හරි දැන් මුලින්ම මේ link එක follow කරලා බාගන්න

Download APK

මේක දාන්න නම් ඔයාලගේ mobile එකේ තියෙන unknown source කියන එක enable කරලා තියෙන්න ඕනේ.
මේ විදියට කරන්න
Settings -> Security
මේ විදියට පහල තියෙන විදියට  දාගන්න. දැන් ඔයාල බාගත්ත APK එක ඔයාලගේ SD Card  එකට දාගෙන File Manager එක හරහා Install කරගන්න.
අන්තිමට තියෙන පින්තුරයේ  විදියේ Application එකක් එයි උත්සහ කරලා බලන්න


No comments:

Post a Comment